පී.බී. ජයසුන්දර ජනාධිපති කොමිසමට කැඳවයි

ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතාව ජනාධිපති විමර්ශන කොමිසම වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn