
ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව විසින් මැයි දින පෙළපාළියක් සහ රැලියක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ජනතා විමක්ති පෙරමුණ විසින් මෙරටදී පවත්වන ලද මැයි පෙළපාළියට සහ රැලියට සමගාමීව මෙය සංවිධානය කළ බවත් මීට සම ගාමීව ලණ්ඩන් නගරයේදීද මැයි පෙළපාළියක් හා රැලියක් පවැත්වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසා සිටී.



ලන්ඩන් හි පැවති පෙළපාළිය




Views: 0









