විදුලි බිල සියයට විසිපහකින් වහා ම කි‍්‍රයාත්මක වනපරිදි අඩු කරන බව ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා ප‍්‍රකාශ කළ ද, එහි කිසිදු අඩු කිරීමක් මේ දක්වා කර නොමැති බව අනාවරණය වේ.
මේ වන විට සැප්තැම්බර් මස ඔක්තෝබර් මාසවල විදුලි බිල්පත් ද පාරිභෝගිකයන් වෙත ලැබෙමින් තිබුණ ද එහි කිසිදු අඩු වීමක් කර නොමැත. නමුත්, ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන ලද්දේ එය සැප්තැම්බර් මස 16 වැනි දින මධ්‍යම රාතිි‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන බව ය.
Views: 0









