භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට (26) යෙදී තිබේ.

එමෙන්ම කාන්තාවන්ට පැවිදි බව ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි.

බුදුන්වහන්සේගෙන් අෂ්ඨ ගරු ධර්ම විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකේ.

Facebook
Twitter
LinkedIn