ඇත්තටම ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවාද?

ඇත්තටම ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවාද?

පොදු ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින ව්‍යාපෘති අතරින් නිවාස යෝජනා ක්‍රම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස නැවත ඉදි කිරීමට අමතරව විශේෂයෙන් කොළඹ ආසන්නව පදිංචි ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති අදියරෙන් අදියරට ජනතා අයිතියට පවරා දෙමින් සිටී. ළදරු පාසල්, ග්‍රාම නිලධාරි කාර්යාල ඇතුළු මූලික අවශ්‍යතා පවා සම්පූර්ණ කරමින් ඉදි කළ පෝර්ට් සිටි වීව් නිවාස සංකීර්ණය ජනතාවට පවරා දීම පිළිබඳව විස්තර ඇතුලත් වීඩියෝවක් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn