මෙම කරුණු ගැන ඉතා හොඳින් අවධානය යොමු කරන්න

මෙම කරුණු ගැන ඉතා හොඳින් අවධානය යොමු කරන්න

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 24%ක් පමණ කුමන හෝ මානසික සෞඛ්‍ය ගැට‍ළුවකින් පෙළෙන බව හෙළි වී ඇති අතර, එම තත්වය අවබෝධ කර ගනිමින් එයින් මිදීම සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් උපදේශන සේවා ලබා දෙමින් සිටිති.

විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රියංජලී ද සොයිසා ඇයගේ යූටියුබ් නාලිකාව ඔස්සේ හෙළි කරන වැදගත් කරුණු රැසක් පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn