හේමසිරිටත් මරණ දඬුවම

හේමසිරිටත් මරණ දඬුවම

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) තීරණය කර තිබේ.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැර මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනා යටතේය.

එම චෝදනාවට අදාළවම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරටද එම අධිකරණය අද මරණ දඩුවම නියම කළේය.

Facebook
Twitter
LinkedIn