නුඹේ උපතම අලුත් උපතකි

නුඹේ උපතම අලුත් උපතකි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ 83 වෙනි ජන්ම දිනය ජූලි 14 දිනට යෙදී තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තබන ලද කාව්‍යාත්මක සැමරුම් සටහනක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එය උපුටා ගෙන පහත දැක්වේ.

(ජූලි 14 දිනට යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙනි)

Facebook
Twitter
LinkedIn