පිම්මක දිග පළල

පිම්මක දිග පළල

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන්, නමුත් ස්ථාවර වෙමින් තිබෙන ආකාරය ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර්ජාතික සංවිධාන තහවුරු කර ඇති අතර, අදාළ දත්ත පිළිබඳව මෙරට ආර්ථික විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී තිබේ.

ආර්ථික විද්‍යාඥ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල අදාළ වර්ධනයන් පිළිබඳව සරළ ලෙස විග්‍රහ කරන වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn