සංචාරක කර්මාන්තයට අලුතින් සුපිරි ගැහිල්ලක්

සංචාරක කර්මාන්තයට අලුතින් සුපිරි ගැහිල්ලක්

තායිලන්තයේ සාම්ප්‍රදායික සටන් කලාව ආශ්‍රිතව පවත්වන තරග මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමට විශේෂ අවධානයක් යොමුවී ඇත.

එරටින් බැහැරව එම සාම්ප්‍රදායික සටන් කලාවේ ජාත්‍යන්තර තරගයක් පළමු වරට පැවැත්වූ රට ලෙස ශ්‍රී ලංකාව කීර්තියක් දිනා ගෙන ඇත.

මේ පිළිබඳව ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ එම තරගය සඳහා මූල්‍යමය ආධාර දැක්වූ දුෂන්ත ගමගේ කරුණු හෙළි කළ වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn