ට්‍රම්ප්ගේ ආලවන්ත ප්‍රකාශ මැද ෂී ජිංපිං තායිවානය ගැන අනතුරු අඟවයි

ට්‍රම්ප්ගේ ආලවන්ත ප්‍රකාශ මැද ෂී ජිංපිං තායිවානය ගැන අනතුරු අඟවයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉහළම බිලියනපතියන් චීනයේ නිල සංචාරයක යෙදීම පිළිබඳව ලෝකයේ ම අවධානය යොමු වී තිබිණි.

චීන ජනාධිපතිවරයාව වර්ණනාත්මකව අගය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින් ෂී ජිංපිං අවධාරණය කර ඇත්තේ තායිවානය සම්බන්ධයෙන් කිසිදු විදේශ බලවතෙකු අත නොපෙවිය යුතු බව ය. එම සංචාරය සම්බන්ධයෙන් නව පරපුරේ විදෙස් විත්ති විචාරකයින් දෙදෙනෙක් සහ චාමර සහ දමිත් කරුණු සහිතව පළ කළ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්