ගිනි අවි සහ බෝම්බ සමග චනදන කත්‍රිආරච්චි අත්අඩංගුවට

ගිනි අවි සහ බෝම්බ සමග චනදන කත්‍රිආරච්චි අත්අඩංගුවට

ගිනි අවි, පතොරම් සහ අත්බෝම්බ සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුට අයත් පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය.

ඒ අනුව, T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් ඔහු සන්තයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්