ගම්පහ මහා නගර සභාවේ ප්‍රධාන ආදායම් පරීක්ෂක අල්ලස් දැලේ

ගම්පහ මහා නගර සභාවේ ප්‍රධාන ආදායම් පරීක්ෂක අල්ලස් දැලේ

ගම්පහ මහා නගර සභාවේ ප්‍රධාන ආදායම් පරීක්ෂක ලෙස කටයුතු කළ දිනෙත් රණවීර නැමැත්තා පසුගිය 27 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විවිද රාජකාරි ඉටු කර දීම සඳහා දීර්ග කාලයක සිට අල්ලස් ගන්නා බවට පැමිණිලි ලැබී තිබී ඇති අතර පසුගිදා මෙලෙස ඔහු අල්ලස් මුදල් ලබාගනිමින් සිටියදී අත්අඩංගුට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්