හෝර්මුස් වහන්නේ නෑ – ඉරාන විදේශ ඇමති

හෝර්මුස් වහන්නේ නෑ – ඉරාන විදේශ ඇමති

හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නොමැති බව ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ.

‍ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර ඇත්තේ අල් ජසීරා රූපවාහිනිය සමග සාකච්ඡාවකට ඒක්වෙමිණි.

එසේම, මේ අවස්ථාවේදී හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවලට බාධා කරන කිසිවක් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ (28) ඉරානය නිවේදනය කර සිටියේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්