තීරු බද්දෙන් නිදහස් – බ්‍රිතාන්‍යයට යවන පළමු ඇගළුම් තොගය නිරීක්ෂණය කරයි

තීරු බද්දෙන් නිදහස් – බ්‍රිතාන්‍යයට යවන පළමු ඇගළුම් තොගය නිරීක්ෂණය කරයි

විශේෂ වරප්‍රසාදයක් ලෙස, ජනවාරි 01 සිට එක්සත් රාජධානියට තීරු බදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවට අවස්ථාව සලසා ඇත.

ඒ අනුව එම සහනය යටතේ සිදු කරන පළමු නැව්ගත කිරීම නිරීක්ෂණය කිරීම සදහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පසුගියදා එක්ව තිබේ.

මෙම නව සහනය හේතුවෙන් ඇගළුම් නිෂ්පාදනය 10%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Facebook
Twitter
LinkedIn