වත්මන් රජය දියත් කර තිබෙන නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය පියවරෙන් පියවර සාර්ථකව ඉදිරියට යමින් පවතී.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව සැලසුම් ක්‍රියාත්මක කරමින් ස්ථීර නිවාස නොමැති ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ආධාර ලබා දේ. රුපියල් දස ලක්ෂයක රජයේ ආධාර මත ඉදිකළ නිවාසවලට ගෙවැදීමේ ප්‍රීතිය සමරන නිවැසියන් සහ රජයේ නිලධාරීන් දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.
Views: 0










