අධි‌වේගගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අධි‌වේගගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම – පාලටුව අන්තර් හුවමාරුවේදීය.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් තිබූ බව සඳහන්ය.

Facebook
Twitter
LinkedIn