ලාෆ්ස් ගෑස් ගණන් උස්සයි

ලාෆ්ස් ගෑස් ගණන් උස්සයි

ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 12.5KG ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.

එමෙන්ම 5KG ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,710කි

Facebook
Twitter
LinkedIn