ලේකම්වරියට පහරදුන් මතුගම සජබ සභාපති අත්අඩංගුවට

ලේකම්වරියට පහරදුන් මතුගම සජබ සභාපති අත්අඩංගුවට

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලිසියට භාර වී මෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.

මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Facebook
Twitter
LinkedIn