අලුත්ම ජයග්‍රහණය මෙන්න

අලුත්ම ජයග්‍රහණය මෙන්න

ගෙවී යන මෙම වසරේ මුල් මාස 10 තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.8ක් ඉක්මවා තිබේ.

මෙම වසර වෙනුවෙන් අපේක්ෂිත ආදායම වී තිබෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 17කි. ගෙවී යන මෙම මාස දෙක තුළ එම ඉලක්කය පසු කර යා හැකි බව පුරෝකථනය කර ඇත.

2024 වසරේ දී එම ආදායම ඩොලර් බිලියන 12ක සීමාවේ පැවතිනි. එය බිලියන 17 දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක් ගෙවී යන මෙම වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයෙන් ලබා දී තිබිණි.

Facebook
Twitter
LinkedIn