ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා හෙට (22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Views: 0










