විදේශිකයන් ප්‍රබලව මැදිහත් වෙයි

විදේශිකයන් ප්‍රබලව මැදිහත් වෙයි

‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා විවිධ විදේශ සංවිධානවලට අමතරව, පෞද්ගලික දානපතියන් ද ආධාර ලබා දෙමින් සිටිති.

එවැනි පෞද්ගලික ආධාරවලින් එක් පුද්ගලයෙකු ලබා දුන් වැඩිම මුදල ඊයේ (17) ස්වීඩන් ජාතික V.P. Nackholm මහත්මිය ඊයේ (16) දිනයේදී  ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.

ඇය මෙම මුදල අරමුදලට බැර වන සේ බැංකු ගත කර තිබූ අතර එහි  ලදු පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගැන්වූවාය.

මෙම අවස්ථාවට කේ. ජේ.තමාදරි ප්‍රේමදාස මහත්මියද එක් වූවාය.

Facebook
Twitter
LinkedIn