අල්ජසීරා රූපවාහිනිය හෙළි කළ තොරතුරු රැසක් මෙන්න

අල්ජසීරා රූපවාහිනිය හෙළි කළ තොරතුරු රැසක් මෙන්න

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ව්‍යසනය පිළිබඳව ලෝකයේ ම විශේෂ අවධානය යොමු වූ අතර, අල්ජසීරා රූපවාහිනී සේවයේ කොළඹ වාර්තාකාරිනිය විනාශ වූ ප්‍රදේශවලට ගොස් කරුණු සොයා බලා වාර්තා කර තිබිණි.

විශේෂයෙන් ම, වී වගාවට සහ වී ගබඩාවලට මෙන් ම, වාරිමාර්ගවලට සිදු වී තිබෙන හානිය විස්තර කළ එම වාර්තාව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn