රාජ්‍ය සේවයට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවයට විශේෂ චක්‍රලේඛයක්

පසුගිය නොවැම්බර් මස අවසානයේ ඇති වූ දරුණු ස්වාභාවික විපත්වලින් වින්දිතයන් බවට පත් වූ රජයේ නිලධාරීන් හට නිවාඩු ලබා දීම පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඊයේ (11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර එය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn