විපක්ෂයේ වියරු සිහිනයක් බිඳ වැටෙයි

විපක්ෂයේ වියරු සිහිනයක් බිඳ වැටෙයි

ස්වාභාවික ආපදාවෙන් පවා වියරු දේශපාලන වාසි ලබා ගැනීමට සියළු ආකාරයෙන් උත්සාහ දැරූ පොදු විපක්ෂයේ තවත් අපේක්ෂාවක් බිඳ වැටී තිබේ.

මෙරටට විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන දෙන සංචාරක ව්‍යාපාරය දරුණු ලෙස බිඳ වැටෙනු ඇති බවට විපක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රචාරය කර තිබිණි. නමුත් මේ වනවිට තහවුරු වී තිබෙන්නේ මෙරටට පැමිණීම සඳහා හෝටල් වෙන් කර තිබූ පිරිසගෙන් අවලංගු කර ඇත්තේ 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් බව ය.

රට පුරා ප්‍රධාන මාර්ග පද්ධතියට අයත් මූලික ශ්‍රේණිවල මාර්ග 316ක් බිඳ වැටී තිබිණි. එයින් 309ක ප්‍රවාහනය නැවත යථා තත්වයට පත් කිරීමත් සමඟ විදේශ සංචාරකයන්ගේ විශේෂ අවධානය නැවත ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වී ඇත.

Facebook
Twitter
LinkedIn