පරිපාලන දිස්ත්‍රික් 25න් 22ක් ම දරුණු ව්‍යසනයට මුහුණ දුන් බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර, එයින් විපතට පත් ජනතාවගේ සංඛ්‍යාව 1,614,790 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, විපතට පත් ජනතාව යථා තත්වයට පත් කරමින් රට ගොඩ නැගීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදු කරමින් පවතින බව විවිධ වාර්තාවලින් තහවුරු වී තිබේ. රාජ්‍යයන් රැසක් ද සහන සේවා කණ්ඩායම් සහ ද්‍රව්‍යාධාර මෙන් ම බර වාහන ඇතුළු උපකරණ ද යොදවමින් යළි ගොඩනැගීම් මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් සිටී.
Views: 0










