කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි සම්බන්ධයෙන් විකෘති කළ ප්‍රචාර දිගින් දිගටම ගෙන යාම සම්බන්ධයෙන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස හෙළා දැකීමක් සමඟ නැගී සිටි දිලිත් ජයවීර මන්ත්‍රීවරයා නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රකාශ කළේය.
ඊයේ (03) ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට බාධා කරමින් දෙරණ හිමිකරුගේ දිලිත් ජයවීරගේ හැසිරීම සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ව පාවා දුන් ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.
Views: 0










