ජීවිත බේරා ගන්න ආයාචනා කරන ඇමතිවරු ඉන්න ආණ්ඩුවක්

ජීවිත බේරා ගන්න ආයාචනා කරන ඇමතිවරු ඉන්න ආණ්ඩුවක්

රට මුහුණ පා සිටින මහා ව්‍යසනය හමුවේ එකදු මිනිස් ජීවිතයක් හෝ නිකරුණේ අනතුරට පත් නොවී බේරා ගැනීම වෙනුවෙන් දැඩි කැප කිරීමක් ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන් ම, සහන සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාව ඇතුළු ස්වේච්ඡා කණ්ඩායම් විසින් සිදු කර තිබිණි.

එවැනි තොරතුරු රැසක් රට පුරා විවිධ ස්ථානවලින් වාර්තා වෙමින් පවතින අතර, වාර්තා නොවූ සිදුවීම් අතිමහත් ප්‍රමාණයක් තිබෙන බව තහවුරු වී ඇත.

අමාත්‍ය බිමල් රත්නායක පොදු ජනතාව හමු වී ගංවතුර ගැලීමට පෙර නිවාසවලින් ඉවත් කර ගැනීමට ආයාචනාත්මක ලෙස අවදානම පැහැදිලි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn