අයහපත් කාලගුණයෙන් විපතට පත් පිරිස් මුදා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් කණ්ඩායමක් අද (30) දිවයිනට පැමිණෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරංග ගීගනගේ පවසයි.
ඒ අනුව හෙලිකොප්ටර් යානයක් සමඟ 45 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස පැමිණීමට නියමිත බවය ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරංග ගීගනගේ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Views: 0










