හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අද (02) ඔහු අල්ලස් කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුවය.
අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවටද කැදවා තිබිණි.
231










