පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.
ඒ අනුව, පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට මෙලෙස උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
269
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable