මනූෂ FCIDයට පැමිණෙයි

මනූෂ FCIDයට පැමිණෙයි

හිටපු ඇමති මනූෂ නානායක්කාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ කැඳවීමකට අදාළවට.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අද (20) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණි.

Facebook
Twitter
LinkedIn