ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක වෙළඳ පොළ මත ක්‍රියාත්මක කරන බදු අනුපාතික පැනවීම නිසා ලෝකයේ රටවල් රැසකට දැඩි බලපෑම් ඇති වී තිබෙන බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
විශේෂයෙන් ම ඇමරිකාව සමඟ මේ වනවිට සමීප ව සබඳතා පවත්වා ගෙන යන ඉන්දියාව, ජපානය යන රටවල්වලට ද විශාල බදු අනුපාතිකයක් නියම කර ඇත. එසේ තිබියදී ශ්‍රී ලංකාවෙන් එරටට ගෙන්වන භාණ්ඩ සඳහා 20%ක බදු අනුපාතිකයක් නියම කිරීම කලාපයේ අනෙකුත් රාජ්‍යයන් හා සැසඳීමේ දී වත්මන් රජය මෙරටට ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් සමස්ත විග්‍රහයක් දැක්වෙන වීඩියෝව පහතින් පළ කෙරේ.
Views: 0










