යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතැම් පාර්ශව විසින් විවිධ විකෘති ප්‍රචාර ගෙන යන අතර, බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධ කරුණු විද්‍යාත්මකව පැහැදිලි කර තිබේ.
ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ඇතුලත් වන දරුවන් සඳහා මෙන් ම, 6 වන ශ්‍රේණියට ප්‍රවේශ වෙන දරුවන් සඳහා මෙම ප්‍රතිසංස්කරණ යෝජනා අනුව විෂය මාලා සංශෝධනය කර ඇත. යෝජිත විෂය මාලා අනුව සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සහ උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන් අදාළ විෂයන් තෝරා ගැනීම සම්බන්ධ පැහැදිලි කිරීම් සිදු කරන එම වීඩියෝව පහත දැක්වේ.
Views: 0










