ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරන රජයේ වැඩ පිළිවෙල මගින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින මූලික ගැටලු සම්පූර්ණයෙන් ම විසඳන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන බීබීසී සිංහල වෙබ් අඩවියට අවධාරණය කරනු ලැබීය.
දුම්රිය ප්‍රමාදවීම්, බස් මගී ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර පිළිබඳව කළ එස සංවාදය ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.
Views: 0










