වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක්…

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක්…

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබෙනවා.

මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Facebook
Twitter
LinkedIn