කරනවා නම් මෙන්න සුපිරිම වැඩ

කරනවා නම් මෙන්න සුපිරිම වැඩ

පාසල් දරුවන්ට ඔවුන්ගේ නිසඟ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ දෙන්නේ නම් නිර්මාණශීලි හැකියාවන් ලෝකයට ගෙන යා හැක බව සනාථ කර තිබේ.

පහසුකම් ඉතාම අඩු පරිසරයක පිහිටා ඇති ගාල්ල ගෝනගල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මේ දරුවන්ගේ දස්කම් තුළින් කියාපාන පණිවිඩය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මග කියන පහන් තරුවක් වැනි නොවේද?

Facebook
Twitter
LinkedIn