ශ්රී ලාංකික සිනමාකරුවෙකු වන චන්ද්රන්රත්නම් මෙරට දී රූගත කළ චිත්රපටයක වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රඟපෑ බව අරුණ ගුණරත්න යූටියුබ් නාලිකාවේ නවතම වැඩ සටහනින් හෙළි කර තිබේ.
සිනමාව පිළිබඳ ගවේශනාත්මක සහ විචාරාත්මක තොරතුරු රැසක් ප්රකට සිනමා විචාරකයෙකු වන අරුණ ගුණරත්න විසින් පවත්වා ගෙන යන මෙම යූටියුබ් නාලිකාවේ අන්තර්ගත කර තිබේ. මෙරට ජාතිවාදී ගිනිදැල්වල අතීතය සිනමාවට බලපෑම් කළ ආකාරය පිළිබඳ සංවාදයට බඳුන් කරන එම නවතම වීඩියෝව පහත දැක්වේ.
Views: 0










