තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරයට

තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරයට

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2017 – 2019 කාල වකවානුවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්