අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීමක්

අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීමක්

සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්