රනිල්ගේ ගෝලයෝ ඉවරයි – නඩු පවරන්න අනුර මුල් වූ හැටි මහින්දානන්දම හෙළිකරයි

රනිල්ගේ ගෝලයෝ ඉවරයි – නඩු පවරන්න අනුර මුල් වූ හැටි මහින්දානන්දම හෙළිකරයි

මහජන මුදල් රුපියල් මිලියන 53ක් දූෂණය නැමැති වරදෙහි යොදවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් බෙදා දීම ඇතුළු ක්‍රියාවන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ නායක, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මුල් වූ ආකාරය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ම හෙළි කර තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන දෙදෙනාට මහජන මුදල් දූෂණය නැමැති වරදේ යෙදවීම සම්බන්ධයෙන් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීම රනිල් වික්‍රමසිංහ නිසා සිදු වූවක් බව ප්‍රචාරය කිරිමට ඔහුගේ අනුගාමීන් නිර්ලජ්ජිත උත්සාහයක යෙදී සිටිති.

එහෙත් සත්‍ය තත්වය මෙයට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ දී හෙළි වූ ආකාරය පහත සඳහන් වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්