සජිත් ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස එක් වී ගෙන යන අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තරයෙන් ම පුළුල් කැරැල්ලක් නිර්මාණය වී ඇති බවට තොරතුරු මාධ්‍යය හමුවේ හෙළි කර ඇත.
පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ඉල්ලා ඉල්ලා අස්වීමෙන් පසු මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල සිටි ආසන සංවිධායකවරු 6 දෙනෙකු ඉල්ලා අස් වී ඇත. තත්වය පාලනය කර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැඩි වෙහෙසක් දරන බව වාර්තා වේ. එහෙත් ප්‍රශ්නය තව දුරටත් පුපුරා යන අයුරු හෙළි කෙරෙන වීඩියෝවක් සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කළ අතර එය පහතින් දැක්වේ.
1,165










