පස් දෙනෙකු වෙනුවට 1103ක් බඳවා ගෙන

පස් දෙනෙකු වෙනුවට 1103ක් බඳවා ගෙන

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ මදුරු මර්දන සහායක තනතුරු 5ක් සම්පූර්ණ කිරීම වෙනුවට 1,103 දෙනෙකු බඳවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළව නිකුත් කළ වාර්තාවකින් මේ බව හෙළි කර ඇත. මෙසේ බඳවා ගත් පුද්ගලයින් සඳහා මසකට රුපියල් 27,000ක මූලික දීමනාවක් ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්