ඇමරිකානු ජනාධිපතිට එරෙහිව ආණ්ඩුකාරවරු පෙළගැසේ

ඇමරිකානු ජනාධිපතිට එරෙහිව ආණ්ඩුකාරවරු පෙළගැසේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් විල්සන් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අතර එය තවත් ප්‍රාන්තවලට පූර්වාදර්ශයක් වනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

මේ අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මැලේසියාවේ නිල සංචාරයක යෙදී සිටිමින් එරට අගමැති අන්වර් ඊබ්‍රාහිම් සමග ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. එහිදී අන්වර් ඊබ්‍රාහිම් ඇමරිකානු ක්‍රියාකලාපයට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක මත දැක්වීමක නිරත විය. ඇමරිකානු බදු ක්‍රියාමාර්ග හමුවේ සිංගප්පූරුව, චීනය සහ මැලේසියාව දක්වන ලද ප්‍රතිචාර ඇතුලත් කර සිරස ප්‍රවෘත්ති මගින් ඉදිරිපත් කළ කරුණු සහිත වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්