ඉන්ධන මිල අඩුකරයි

ඉන්ධන මිල අඩුකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද අඩු කර ඇත.

එම අඩු වූ මිල අනුව නව මිල පහතින් දැක්වේ.

පෙට්‍රල් 92 රුපියල් 299යි.

පෙට්‍රල් 95 රුපියල් 361යි.

මීට අමතරව,

සුපර් ඩීසල්, ඔටෝ ඩීසල්, භූමිතෙල් මිල නොවෙනස්ව පවතින අතර,

සුපර් ඩීසල් රු.331යි.

ඔටෝ ඩීසල් රුපියල් 286යි.

භූමිතෙල් රුපියල් 183යි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්