රාජපක්ෂලාගේ සුදු අලි දෙගුණය වේ

රාජපක්ෂලාගේ සුදු අලි දෙගුණය වේ

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල ඉදිකිරීමට වැය වූ මුදල ඉක්මවා ගිය අලාභයක් මේ වනවිට සිදු වී ඇතැයි අනාවරණය වේ.

ප්‍රවාහන, මහා මාර්ග සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මෙම කරුණු එම අමාත්‍යංයේ වැය ශීර්ෂය අවස්ථාවේ හෙළිකරනු ලැබීය. එම ගුවන්තොටුපල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 3,650ක් වැය වී ඇති අතර එය විවෘත කර මෙතෙක් පවත්වාගෙන යාම වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි 3,850ක් වැය වී ඇති බව හෙළිකරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්