උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 07 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පමුණුගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි.
එම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ සැඟව සිටියදීය.
Views: 0










