පාසලක සිසුන් පිරිසක් අර්ථාන්විත රසවින්දනාත්මක විවේකයක් ගත කරන ආකාරය ෆේස්බුක් සමාජ ජාලාවේ ජනප්‍රිය වී තිබේ.
ප්‍රේමකීර්ති ද අල්විස් පද රචනා කළ, වික්ටර් රත්නායක සංගීතවත් කර ගායනා කළ සඳකැන් වැටිලා ගීතය එම සිසුන් විසින් අනුවාදනයක් ලෙසින් ඉදිරිපත් කරති.
210









