වඳුරෙක් මුළු රටේම විදුලිය නැතිකරයි…

වඳුරෙක් මුළු රටේම විදුලිය නැතිකරයි…

අද පෙරවරුවේ දිවයින පුරා විදුලිය බිඳ වැටීම හේතුව පානදුරේ ග්‍රිඩ් මධ්‍යස්ථානයක ට්‍රාන්ස්පෝමරටයක වඳුරෙකු ගැටීම නිසා බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙය යථාතත්වය පත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරාම විදුලිය යථාතත්වයට පත් කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බවය.

Facebook
Twitter
LinkedIn