ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා 77 වෙනි සමරුව දක්වා ගමන් කිරීමේදී ජනතාව ගත කළ ජීවිත වෙනස් කිරීම පිළිබඳව කලාකරුවන් ගෙන ගිය අරගලයේ ප්‍රමුඛතම ස්ථානයක් චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජට හිමිවී තිබේ.
ඔහු 1980 දෂකය ආරම්භයේදී අධ්‍යක්ෂණය කළ සොල්දාදු උන්නැහේ චිත්‍රපටය මේ පිළිබඳව ඍජුවම ප්‍රශ්න කරන නිර්මාණයකි.
එම නිර්මාණයේ සොල්දාදුවා විමසන්නේ “අපටත් බයක් නැතිව ජීවත් වෙන්න අයිතියක් නැද්ද?” යනුවෙනි. එවැනි ඉතිහාසයක් වෙනස් කිරීමට පුරෝගාමී පියවරක් තබනා නිදහස් දින සැමරුමක් අද පැවැත්වේ.
එම සිනමා කෘතිය සහ ඒ සම්බන්ධ කෙටි විචාරයක් පහතින්…
1,687










